urban cycling 🚴🏻🚦 (@free_urban_cyclists)

Nice thinking, but is there someone about to get out of the car? No idea... Thank you for parking on my bike lane! 🚴🏻+ 🚙 = 🤕

Bikedream (@bikedream.palermo)

Da #bikedream un'assistenza completa per migliorare le vostre performance sportive

#bike #bikelover #palermo

madafakas riders bogota (@madafakas_riders)

10 razones para salir con un #biker
@Madafakas_riders

Si te ha gustado, síguenos, danos me gusta y comparte/If you liked it, follow us, give us like and share

Si quieres saber más sobre nosotros y lo que hacemos, síguenos/If you want to know more about us and what we do follow us:

FACEBOOK: https://www.facebook.com/MadafakasRiders/

YOUTUBE: madafakasriders ---------------------------------------------------------------------------- #familia #family #like4like #likeforlike #pickofday #follow #instamoto #bikerofinstagram #sportbike #instabike #girlsbiker #riders #moteros #motos #motoclub #motocycle #livetoride #bikelove #bikelover #2wheelslovers #Colombia #Colombia_bikers #bajaj #yamaha #kawasaki #akt#moto

Heni Mohamed (@henimohamed)

Well the anniversary cake looked awesome... But pecky me, I was saying that the bike on the top is not the one i own....😭
#pecky #hd #harleydavidson #weddinganniversary #cake #bikelover #wifeslove #s8plusphotography #s8plus #9thyear #pickey #love #happy #happyanniversarymylove #fun #life #enjoyinglife #iron883

Navinda Rasith Dinanga (@janiya_navinda)

#යකඩහීන... #Bikelover ❤️ #හිතට_වදින_කතාවක්

ආසයිද මල්ලී?
ලැජ්ජා වෙන්න එපා
ආසවට හිතට ඇති වෙනකම්
ටැන්කිය අතගාලා බලපන්. ස්ටිකර් ගහද? ප්ලෙන්ට් කරලද කියලා නියපොත්තෙන් චුට්ටක් හුරලා බලපන්.
සයිලන්සර් එක තාම රත් වෙලාද කියලා
කෙල චුට්ටක් ගහලා බලපන්.
යතුර තියෙනවනම් හොර්න් එක ගහපන්
කන්නාඩියෙන් කොන්ඩෙ හදලා හැඩ බලහන්.
දාඩිය වැටුනද වන්ඩියට?
නිල් කොට කලිසමෙන් සීරුවට පිහදාලා දාපන්.
ඕක පැදන් එන්නෙ උඹ වගෙම හීන
දැකපු එකෙක්......
ඌට උබව දැක්කහම උගෙ පුන්චි කාලේ
මතක්වෙනවා..
අයියෙ මාව රවුමක් එක්ක යන්න බෑද කියලා
ලැජ්ජා නැතුව අහපන්..
මට විශ්වාසයි කවදාවත් බෑ කියන්නෙ නෑ....
යතුර දාලා ඔන් කරද්දි මීටරේ දිහා බලපන්.
ෆෑන් ඔන් වෙන සද්දෙ හොදට අහගනින්..
ස්ටර්ට් කරාට පස්සේ උබත් අත දාලා චුට්ටක්
රෙස් කරලා බලහන්....
මාත් ලොකු වෙලා එකක් ගන්නවා අයියේ
කියලා කියහන්..
අපි ආසයි හීන පස්සේ එලවන කොල්ලන්ට..
හීන මවපන්. උඹට සමහර මිනිස්සු හිනාවෙයි
ගනන් ගන්න එපා නෑහුනා වගේ ඉදපන්..
අරමුණ හදාගනින්
මොනවාමහරි හොදට ඉගෙනගනින්
පොතපතේම නෙවෙයි උඹට පුලුවන් මොනවාම හරි දෙයක්..
හම්බකරපන් අම්මට තාත්තට බරක් නොවී
උඹේ දාඩිය මහන්සියෙන්.
හම්බ කරලා යකඩ යකෙක් අරන් පලයන්
අර අයියා හම්බවෙන්න.
මාත් එකක් ගත්තා අයියෙ කියලා යතුර
පෙන්නපන්...
ශුවර් උඹටත් වඩා ඌ සතුටු වෙනවා උබ ගැන
ඔය ලොකු ලොකු වාහන වල සුක්කානම්
කරකවන උන් වගේ නෙවෙයි, බයික් පදින
යකඩ හීන දකින කොල්ලො එහෙමයි,
කුහක නෑ.බොක්ක හොදයි..
ඒකයි උන්ට හරි යන්නේ ... සමහරවිට මේ ඔයාගෙ ,මගේ කතාව වෙන්න
පුලුවන්........

Dry Patch Ltd (@drypatch)

When your bike just had to be part of your life... this is pretty damn cool. Although... we bet this person doesn’t have a partner?!? #bikelover #instabike #bikefurniture #bicycledesign #bikelife #bicyclelife #bikeordie ##designperspective #designforlife #designforbikes #coolfurniture #interiordesign

Quintana - Equipamiento bicis. (@quintana.bicis)

Diseñamos soportes para bicicletas que son a la vez objetos de decoración.
.
Soporte H20. En madera guatambú, con terminación natural. Adquirilo en nuestra tienda online. >> Link en bio <<
.
.
.
#brainstravelonbikes #brainstravel #biketravel #bike #bikefriendly #biker #bikeporn #bicycle #bikelover #bici #bicicleta #ciclismo #ciclismourbano #ciclista #cycle #cycling #diseño #design #bikehanger #mejorenbici #movilidadsustentable #soportesparabicis #emprendedores #hechoamano #handmade
More...